බොරැල්ලෙදි taxi ඩ්‍රයිවර්ට හමුවුණු රූමතිය
වේලාව රැ 12යි හැමදාම වගේ මම එළි වෙනකං Hire දුවනවා ඒක දවසක්. එදා ජීවිතේ අමතක නොවන දවසක් මට. මම hire දිව්වේ පෞද්ගලික taxi ආයතනයක
මගේ වාහනය නම් පොඩි NANO CAB එකක් මට call එකක් ආවා හරියටම බොරැල්ලේ හන්දියන්.......
මට කිව්වා ඇතුළේ පාරකට එන්න කියලා ඉතින් මම කියපු තැනට ගියා. හරිම පාළුයි ඒ හරිය බලු බල්ලෙක් නැහැ මමත් ඉතින් කොල්ලා නේ යකෙක්ටවත් භය නැහැ කියලා පාරෙ නවත්තන් ඉඳල ආපු number එකට call එකක් ගත්තා මම කියපු තැනට ඇවිල්ල ඉන්නේ කියලා කියන්න..එත් එතැන වුණේ වෙනම දෙයක්
Number එකට call back කරන්නත් ඉස්සෙල්ලා

මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මගේ car එකට මූණ දානවා
අයියේ......... අයියේ .........
මම ගැස්සුනා..
මම තමයි ඔයාට call කරේ taxi එකක් book කරන්න කියලා
ආහ්හ්හ්හහහ්හ්හ්හ්
මම ගැස්සුනා..
මම තමයි ඔයාට call කරේ taxi එකක් book කරන්න කියලා
ආහ්හ්හ්හහහ්හ්හ්හ්
එන්න නගින්න නංගී
කෙල්ල මගේ පිටි පස්සෙ sheet එකට නැග්ගා
නංගී කොහාටද යන්න ඕනි
කෙල්ල මගේ පිටි පස්සෙ sheet එකට නැග්ගා
නංගී කොහාටද යන්න ඕනි
වත්තල හන්දියට යන්නකො මම එතැන ඉඳල පාර කියන්නම් අයියාට
මමත් ඉතින් හා.......
කියලා වාහනය drive කරගෙන ආවා
ඔහොම ඔහොම ගිහින් අපි වත්තල හන්දියට ආවා...............
මමත් ඉතින් හා.......
කියලා වාහනය drive කරගෙන ආවා
ඔහොම ඔහොම ගිහින් අපි වත්තල හන්දියට ආවා...............
නංගී කොහාටද යන්න ඕනි
අයියේ ඉස්සරහට ගිහින් වමට හරවලා උඩහට පාරක් තියෙනවා ඒකෙන් යමු
මමත් ඉතින් කෙල්ල කියපු පාරෙම ගියා........
හා නංගී මෙතනින් කොහෙටද
ඉස්සරහ ගෙදරින් නවත්තන්න ............
හරි නංගී
අයියේ ඉස්සරහට ගිහින් වමට හරවලා උඩහට පාරක් තියෙනවා ඒකෙන් යමු
මමත් ඉතින් කෙල්ල කියපු පාරෙම ගියා........
හා නංගී මෙතනින් කොහෙටද
ඉස්සරහ ගෙදරින් නවත්තන්න ............
හරි නංගී
ගාන කියාද කියලා කෙල්ල ඇහුව
850ක් දෙන්න... නංගී
අනේ අයියේ මගේ අතේ සල්ලි නැහැ ගෙදර ගිහින් අරන් එන්නමි අයියා මෙතන ඉන්න
මමත් ඉතින් හා කියලා හිටියා කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිකන්නේ පැත්තෙන් මොකද ඉස්සරහ දොර වහල light නිවල තිබ්බෙ.....
850ක් දෙන්න... නංගී
අනේ අයියේ මගේ අතේ සල්ලි නැහැ ගෙදර ගිහින් අරන් එන්නමි අයියා මෙතන ඉන්න
මමත් ඉතින් හා කියලා හිටියා කෙල්ල ගෙදර ඇතුළට ගියේ පිළිකන්නේ පැත්තෙන් මොකද ඉස්සරහ දොර වහල light නිවල තිබ්බෙ.....
මට අමුතු සැකයක් තිබුණා ගෙදර දැක්කාම
මට බයකුත් හිතුණා
විනාඩි 15ක් හිටියා කෙල්ල තාමත් නැහැ
මම කරපු වැඩෙි ගෙදරට ගිහින් දොරට තට්ටු කරා කෙල්ල පේනතෙක් මානෙක නැහැ
ගම වටේම බල්ලෝ උඩු බුරනවා
ගෙදර bell ඒක ගැහුව
එත් කවුරුත් ආවේ නැහැ
ආයිත් bell කරා
කවුදෝ වයසක ගැහැනු කෙනෙක් ඇවිත් දොර ඇරිය
ආහ්හ්හ්හහ්හ්හ්
කවුද ඔයා
මේ මහ රැ මොකෝ
ආ.............

මම taxi driver කෙනෙක් ගැහැනු ළමයෙක් ආවා මේ ගෙදරට මාත් එක්ක බොරැල්ලේ ඉඳල
පිළිකන්නේ පැත්තට ගියා සල්ලි අරන් එන්නමි කියලා තාම නැහැනෙ
පිළිකන්නේ පැත්තට ගියා සල්ලි අරන් එන්නමි කියලා තාම නැහැනෙ
අනේ මහත්තයා කීවාට බයවෙන්න එපා ඔය
අපේ නැතිවුන දුව...
අපේ නැතිවුන දුව...
ඔය වගේ දේවල් ගොඩාක් අපේ ගෙදර සිද්ධවෙනවා අපේ පාරේත් කෙල්ලගේ අවතාරය දැකල තියෙනවා
අපිත් දැන්නම් ඒක ගණන් ගන්නේ නැහැ අපිට පුරුදුයි මහත්තයා කමක් නැහැ මහත්තයාගෙ ගාන කියාද
මම ගානවත් කියන්නේ නැතුව වාහනේට නැඟල ඉක්මනට ආවා භය වෙච්ච ඒක වැඩි වුණේ පාරෙ දැකපු board ඒකෙන් එකේ තිබ්බේ අර කෙල්ලගේ photo එකක් ගහල නිවන් සුව පතමු කියලා ඒක දැකපු මම උන්හිටිතැන් අමතක වේලා ගෙදරට ආවේ කොහොමද කියලවත් මම දන්නේ නැහැ

මේ සිද්ධියට මූණ දීලා මට සතියක් ඒක දිගට උන ගත්තා පස්සෙ රැට hire දුවන එකත් නැවතුණා.......
නිමි.

No comments:
Post a Comment