Wednesday, 20 March 2019

කෙම්මුර අඩවිය

කෙම්මුර අඩවිය 2019 02 20 දින විකාශය වූ කතාංගය
...

Wednesday, 25 July 2018


 

නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයාගේ පැමිණිම 






                                           අලූතෙන් වෙන්දේසි කළ වත්තේ එකින් එක නිවෙස් ඉදිවෙමින් පැවතුණි. අක්කර ගණනක් පුරා පැතිරුණු නිල්ගලවත්ත බිම් කොටස් සිය ගණනකට බෙදී වෙන් විය. නිවසේ වැඩ කටයුතු අඩක් නිම කර මුලින්ම නිල්ගලවත්තේ පදිංචියට ආවේ හසිතගේ පවුලේ අයයි. අඩක් නිම කළ ගෙයි සිට ටිකින් ටික වැඩ කටයුතු
ඉවර කර ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. එසේම නිල්ගලවත්තේ තැන තැන ඉදිවෙමින් පවතින ගොඩනැගිලි කිහිපයක්ම විය.

Monday, 16 July 2018

බොරැල්ලෙදි taxi ඩ්‍රයිවර්ට හමුවුණු රූමතිය

            බොරැල්ලෙදි taxi ඩ්‍රයිවර්ට හමුවුණු රූමතිය



වේලාව රැ 12යි හැමදාම වගේ මම එළි වෙනකං Hire දුවනවා ඒක දවසක්. එදා ජීවිතේ අමතක නොවන දවසක් මට. මම hire දිව්වේ පෞද්ගලික taxi ආයතනයක
මගේ වාහනය නම් පොඩි NANO CAB එකක් මට call එකක් ආවා හරියටම බොරැල්ලේ හන්දි⁣යන්.......
මට කිව්වා ඇතුළේ පාරකට එන්න කියලා ඉතින් මම කියපු තැනට ගියා. හරිම පාළුයි ඒ හරිය බලු බල්ලෙක් නැහැ මමත් ඉතින් කොල්ලා නේ යකෙක්ටවත් භය නැහැ කියලා පාරෙ නවත්තන් ඉඳල ආපු number එකට call එකක් ගත්තා මම කියපු තැනට ඇවිල්ල ඉන්නේ කියලා කියන්න..එත් එතැන වුණේ වෙනම දෙයක්
Number එකට call back කරන්නත් ඉස්සෙල්ලා
මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මගේ car එකට මූණ දානවා
අයියේ......... අයියේ .........
මම ගැස්සුනා..
මම තමයි ඔයාට call කරේ taxi එකක් book කරන්න කියලා
ආහ්හ්හ්හහහ්හ්හ්හ්